‘මං රට හදන්නම්.. ඔබ දේශපාලනය කරන්න..’ ජනපති ගෝටාභය අගමැති මහින්දට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 19, 2020

‘මං රට හදන්නම්.. ඔබ දේශපාලනය කරන්න..’ ජනපති ගෝටාභය අගමැති මහින්දට කියයි

‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.



No comments:

Post a Comment

Post Bottom Ad