චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ ජාතික මහජන සභාව විසින් හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට එක් වෙමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් ඔහුන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණ සමග එක් විමට සැලසුම් කර ඇති බවයි.
වසර නවයකට පසුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම 2011 වසරේදි ඉන්දියාන සහ ශ්‍රි ලංකාව අතර පැවති ලෝක කුසලාන අවසන් මහ තරගයේදි තරගය පවා දුන් බවට එවකට ක්‍රිඩා ඇමතිවරයා වශයෙන් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් චෝදනා කරනු ලබන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රිඩකයන් කිහිප දෙනෙකු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුකරන දුෂණ වංචා වලට විරුද්ධ වු නිසා බවත්, හෝමාගම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ඉදි කිරිමට එම ක්‍රිඩකයන් දැඩි ලෙස විරුද්ධ වු නිසා බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:
Post a Comment