අදාල සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.
කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද හරීන් ප්රනාන්දු මහතාගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමන් ගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment