පාස්කු ප්‍රහාරය මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජනබලවේගයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.
හිටපු ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය පාමින් කාතෝලිකයන් මෙන්ම විවිධ කතෝලික සංවිධානද සමාජ ජාලාවන්හි අදහස් පල කර ඇත.

No comments:
Post a Comment