ලොකු බණ්ඩාරට ජනතාව නොනැවතී හූ තබති.. පර නරි රැල හූ කිවුවට මගෙ රත්තරං පුතා දිනන බව ලොකු බණ්ඩාර බනිමින් කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 25, 2020

ලොකු බණ්ඩාරට ජනතාව නොනැවතී හූ තබති.. පර නරි රැල හූ කිවුවට මගෙ රත්තරං පුතා දිනන බව ලොකු බණ්ඩාර බනිමින් කියයි..

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා සහභාගී වූ ජනහමුවකදී ජනතාව විසින් ඔහුටත් ඔහුගේ පුත්‍රයා ටත් දැඩි විරෝධය එල්ල කරන ලදී.
එම විරෝධය එල්ල එල්ල වද්දී එය නොතකමින් තම කතාව පැවැත්වූ ලොකුබණ්ඩාර මහතාද ජනතාවට දැඩිව බැණ වැදුනේය.

පර නරි රැල හූ තැබුවද තම රත්තරන් පුත්‍රයා ජයග්‍රහණය කරන බවද ඔහු සඳහන් කළේය.

හාලිඇලදී පැවති මෙම ජන හමු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊට ටික වේලාවකට පසුව එය විය.

උදිත ලොකුබණ්ඩාර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

No comments:

Post a Comment

Post Bottom Ad