පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ රාජපක්‍ෂලා..- හරීන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 25, 2020

පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ රාජපක්‍ෂලා..- හරීන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කල බෝම්බ ප්‍රහාරය සැලසුම් කළේ වෙන කිසිවෙකු නොව රාජපක්ෂලා විසින් බව හිටපු අමාත්‍ය සමගි ජනබල වී ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ පැවැති ආණ්ඩුවට පැවති මුස්ලිම් සහ දෙමළ ඡන්ද කඩා දැමීම යැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන දේ සංවිදන මනින හි පක්ෂයේ මහ මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad