වැලිකන්ද හා ලංකාපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
වැලිකන්ද ප්‍රදේශයෙන් දෙදෙනෙක් හා ලංකාපුර ප්‍රදේශයෙන් එක් අයෙක් ලෙස තිදෙනෙකු මෙසේ වාර්තා වී ඇත.
එම වාර්තා තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනයේ හබරාදුවේ හා රාජාංගණයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා විය.
මේ සමගම අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි හතර දෙනෙක් සහ කුවේටයේ සිට පැමිණි එක් අයෙක් හඳුනා ගෙන ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2464 දක්වා ඉහළ යයි.
Saturday, July 11, 2020

වැලිකන්ද හා ලංකාපුර කොරෝනා ආසාදිතයන් හමුවේ…
Tags
# ප්‍රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment