ජපුර සරසවිය කොරෝනා පරීක්‍ෂණවලින් ඉවත් වෙයි.. ආසාදියන් යයි තහවුරු වන අය රජයේ වාර්තාවෙන් ඉවත් කරනවාලු.. - විගස පුවත් - Vigasapuwath

Sunday, July 12, 2020

ජපුර සරසවිය කොරෝනා පරීක්‍ෂණවලින් ඉවත් වෙයි.. ආසාදියන් යයි තහවුරු වන අය රජයේ වාර්තාවෙන් ඉවත් කරනවාලු..

කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ කටයුත්තෙන් ඉවත්වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රසායනාගාරය තීරණය කර ඇතැයි සතිඅන්ත පුවත්පත් වාර්තා කරයි.

එම ආයතනය මගින් කොරෝනා ආසාදිතයන් දැයි තහවුරු කරන පුද්ගලයන් රජය විසින් අවසන් වාර්තාව සැකසීමේදී ඇතුළත් නොකිරීම නිසා ඉවත් වූ බව ඔවුන් සඳහන් කර තිබේ.

මෑතකදී ජින්තුපිටියේ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව ජපුර විශ්ව විද්‍යාලයෙන් තහවුරු කර තිබුනද ඔහු ආසාදිතයෙක් නොවුණ බව රජය විසින් පසුව සඳහන් කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *