මෙහෙයුම්වලදී කුරුණෑගල ප්‍රදේශයෙන් එවැනි නීති විරෝධී මූල්‍ය ආයතනයක් හඳුනා ගත් බව ද මහ බැංකුව සඳහන් කරයි.
මීට සමගාමීව නීති විරෝධී මූලය හා ලීසිං ආයතන සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය.
මේ අතර නීති විරෝධී මූල්‍ය ආයතන පිළිබඳ මහ බැංකුව දැනුවත් කිරිමට ජනතාවට අවස්ථාව සලසා ඇති අතර එම තොරතුරු මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 011 2477 500 යන දුරකතන අංකයට දැනුම් දිය හැකිය.

No comments:
Post a Comment