ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා අභිෂේක් බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ තමනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
අභිෂේක් භච්චන් ද තම ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ තමාටද කොරෝනා ආසාදනය වී ඇති බවයි.
ඔවුනගේ පවුලේ සියලු දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ ඇසුරු කළ සියලු දෙනා කොරෝනා පරීක්ෂාව සිදුකර ගන්නා ලෙසයි.
Saturday, July 11, 2020

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ට කොරෝනා වැලදේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment