මුඛාවරණ නැතිව ඇවිත් මුඛාවරණ ගැන ඩිලාන් පෙරාරා කියූ දේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

මුඛාවරණ නැතිව ඇවිත් මුඛාවරණ ගැන ඩිලාන් පෙරාරා කියූ දේ - (video)

මන් කොරෝනාවට බය නොමැති බවත් එම බය නැති කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පෙරේදා පස්වරුවේ (08) මාධ්‍යය අමතමින්.

ලෝකයේ කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි වූ කොරෝනා වසංගතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය කළ බවත් මෙලෙසින් මුඛාවරණ නොමැතිව සිටීමට හැක්කේ එබැවින් බවත් තමාගේ මුඛාවරණය වාහනයේ බවත් එම මහතා ප්‍රකාශ කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර කොරෝනා වසංගතය පැමිණියේ නම් මිනිසුන්ව වලට දැමීමට වන්නේ ඩෝසර් වලින් බවත් එම මහතා අවධාරණය කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad