කුඩු රුවන්ගේ පුතාගේ අංක තහඩු නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී ජීප් රථය අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

කුඩු රුවන්ගේ පුතාගේ අංක තහඩු නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී ජීප් රථය අත්අඩංගුවට



'කුඩු රුවන්' නැමති පුද්ගලයාගේ පුත්‍රයා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අංක තහඩු නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී ජීප් රථයක් ද සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


දෙමටගොඩ මංසන්ධිය ආසන්නයේදී ඔහු ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad