පාර්ලිමේන්තුවේ දැනටත් සභාගත කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පිරිස් එක් කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරමින් සිටි. ඇය හිතවත් දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් දෙමින් හා මුණගැසී විසිවෙනි සංශෝධනයේ ඇති අයහපත් තත්ත්වයන් පෙන්වා දෙමින් ඇතැයිද වාර්තා වේ.
මෙම සංශෝධනයට එරෙහි වේදිකාවකට කුමාරතුංග මහත්මිය ඉක්මනින්ම ගොඩවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද ඇය අනුව යමින් එම කටයුතු සිදුකරමින් සිටියි.

No comments:
Post a Comment