මන්ත‍්‍රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

මන්ත‍්‍රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි

ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ALM අතවුල්ලා මහතා අද පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කර තිබේ.

ඒ මහතා අද ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට අනුව පටහැනි වීම නිසා පාර්ලිමේන්තු නිලධාරින් විසින් මෙම තීරණය ගෙන ඇත.

අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ නොවීය.

පසුව එකග වී ඉවත් වී ගියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad