කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ !

හාම ක්‍රියාත්මක වාදී ග‍්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශය සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොලඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ සදහා මෙවර ඇදිරි නීතිය පැනවූයේ මුල් වතාවටයි.


No comments:

Post a Comment

Post Bottom Ad