20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ !

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැරුණු විට එම පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා එක්වී තිබේ.

ඒ අනුව සමගි ජනබලවේගය සමග තවදුරටත් කටයුතු කරනු ඇත්තේ රවුෆ් හකීම් මහතා පමණි.

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික් යන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad