ඊයේ දිනය තුල මේ දක්වා හදුනාගෙන ඇති coivd19 ආසාදිත ප‍්‍රමාණය 309කි.ඊයේ දිනයේ පැලියගොඩ මාළු වෙළදසැලෙන් තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 259 හඳුනාගෙන තිබේ.
ඉන් 182 පැලියගොඩ මාළු වෙළඳසැලෙන් හදුනාගත් පුද්ගලයන්ය.තවත් 75 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.ඉතිරි සියලු දෙදෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් හා ඔවුන් ගේ ආශ්‍රිතයින්ය.රෝහල්ගත රෝගින් ගණන 2712ක්.

No comments:
Post a Comment