අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 704 දක්වා ඉහළට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 704 දක්වා ඉහළට

තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 160 දෙනෙකු අද දිනයේ (15) මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 704 දක්වා ඉහළ ගොස් තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad