බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා !

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.

එහි සභාපති මහින්ද කහඳගම මහතා පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ බව ඔහු සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිමෙන ලෙස දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලිපියක් ද අත්සන් කර භාර දී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad