කොවිඩි 19 ආසාධ්තයින් ගේ ආශ්‍රිතයින් හදුනාගැනිමට රජය හා ICTA ආයතනය එක්ව හදුන්වා දුන් Stay safe app එක මගින් අතරමැදි ඇබකස් නමි පෞද්ගලික සමාගමට එක SMS පණිවිඩයකින් රු. 2.90 ක් ලැබෙන බවත් ආන්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ශයක සභාපතිවරයෙක් එම සමාගමේ ප්‍රධානියා වන බව ස.ජ.බ පා.ම මනූශ නානායක්කාර අද(13) පාර්ලිමේන්තුවේදි පැවසීය.
No comments:
Post a Comment