කොරෝනා ආසාදිතයන් 3ක් මිය යයි - එක් අයෙකු පුද්ගලික රෝහලකදී - මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහලට - විගස පුවත් - Vigasapuwath

Tuesday, December 15, 2020

කොරෝනා ආසාදිතයන් 3ක් මිය යයි - එක් අයෙකු පුද්ගලික රෝහලකදී - මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහලට


තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනකු මරණයට පත්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහල යයි.


අද වාර්තා කර ඇති එක් මරණයක් පෞද්ගලික රෝහලක දී සිදු වී ඇත.


අදාළ මරණ සම්බන්ධයෙන් වන නිල නිවේදනය මෙහි දැක්වෙයි.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්




No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *