බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන්නේ යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව කියා සිටී.
මේ සම්බන්ධයෙන් මීට පෙර ද ඇමරිකා නමුත් එම කටයුත්ත තවදුරටත් සිදුවෙන බව එම ලිපියේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව නඩු පවරන බවද ලිපියෙහි සදහන්ය.
No comments:
Post a Comment