තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ ජීවතුන් අතර නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.
තමන් බෝම්බ කරුවෙකු වෙන්නේද නැති බවත් වෙන්න ඉඩ තබන්නේ ද නැති බවත් ඔහු පැවසීය.
මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති බවත් ඔහු පෙන්වා දෙයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
No comments:
Post a Comment