තමනට පෙර රට කියා පපුවට ගහගත් පාලකයන් ජනතාවට කලින් කොරෝනා එන්නත විදගෙන…. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

තමනට පෙර රට කියා පපුවට ගහගත් පාලකයන් ජනතාවට කලින් කොරෝනා එන්නත විදගෙන….

තමනට පෙර රට කියා පපුවට ගහගත් සමහර පාලකයන් කොරෝනා එන්නත ජනතාවට ලබාදීමට පෙර තමන් විදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තම ආරක්ෂාව පමණක් ගැන සිතා කටයුතු කරනවා වෙනුවට රටේ සමස්ත ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ දී පැවිදි විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad