ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහල ගියා.. භූමදානයට අවසර ලැබුනා - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහල ගියා.. භූමදානයට අවසර ලැබුනා - අසාද් සාලි

කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad