අද ක‍්‍රිකට් පාලනය කරන්නේ බිරින්දෑවරුන්- මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා - අවිශ්ක ගුණවර්ධනගෙන් සැර කතාවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 6, 2021

අද ක‍්‍රිකට් පාලනය කරන්නේ බිරින්දෑවරුන්- මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා - අවිශ්ක ගුණවර්ධනගෙන් සැර කතාවක


අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි.
ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad