google.lk ඇතුළු ලංකාවේ වෙබ් අඩවි ගණනාවකට හැකර් ප්‍රහාරයක් - විගස පුවත් - Vigasapuwath

Saturday, February 6, 2021

google.lk ඇතුළු ලංකාවේ වෙබ් අඩවි ගණනාවකට හැකර් ප්‍රහාරයක්


google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇති වී තිබෙන තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *