ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ‘අපතයන්’ 28ක් යුද අපරාධකාරයන්..- ජිනීවා කොමිසමට වාර්තාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 6, 2021

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ‘අපතයන්’ 28ක් යුද අපරාධකාරයන්..- ජිනීවා කොමිසමට වාර්තාවක්

ශ‍්‍රී ලංකා හමුදාවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් විසිඅට දෙනෙකු වන පිරිස අපතයන් බව දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සූකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට වාර්තාවක් ගොනු කර ඇත. අපතනයන් යන වචනය එහි සිංහල පරිවර්තනයේ කෙළින්ම සඳහන් කර ඇත.

ඇය වන්නි මෙහෙයුම ජයගත් හමුදා නිලධාරීන්ට අවමන් කරමින් ඔවුන්ව ‘‘අපතයන්’’ ලෙස නම් කර ඇත්තේ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකුගේ නිර්දෙශයක් මත බව හෙළි වී තිබේ.

මෙම වාර්තාවෙන් ඇය දක්වා ඇත්තේ මේ ‘‘අපතයන්’’ අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවයි.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad