විමල් තුම්මුල්ලෙන් වැඩ අල්ලන්න සූදානම්! විශේෂ දේශනය 9 වැනිදා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

විමල් තුම්මුල්ලෙන් වැඩ අල්ලන්න සූදානම්! විශේෂ දේශනය 9 වැනිදා !

ර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන විමල් වීරවංශ මහතා ලබන 09 වැනිදා තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

“ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට“ යන මැයෙන් මෙම දේශනය පැවැත්වීම‌ට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad