ඥාණසාර හිමි අන්තවාදියෙක් - පළමු ගල ගැහුවේ බෞද්දයන් - උලමා සභාවේ සභාපති ෆහාරූස් මවුලවි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

ඥාණසාර හිමි අන්තවාදියෙක් - පළමු ගල ගැහුවේ බෞද්දයන් - උලමා සභාවේ සභාපති ෆහාරූස් මවුලවි


බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා සඳහන් කරයි.
බේරුවල දී ඇති වූ ගැටුමේදී පළමු ගල ගැසුවේ බෞද්ධයන් බවත් තමන් අන්තවාදී නොවන බවත් ඔහු කියා සිටියි.

හලාල් ප්‍රමිති සහතිකය මාෆියාවක් නොවන බවද සඳහන් කරන ඔහු තමන් ත්‍රස්තවාදීන් නොවන බවත් කියා සිටී.

අන්තර්ජාල නාළිකාවක් සමඟ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad