පොලිස් නිලධාරියෙක් පහර දුන්නොත් ආත්ම ආරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

පොලිස් නිලධාරියෙක් පහර දුන්නොත් ආත්ම ආරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයෙකුට පහර දෙන්නේ නම් එවන් විටක තමන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරී‌මේ හැකියාවක් පහරකෑමට ලක්වෙන පුද්ගලයාට සතුබව   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන සදහන් කරයි.

මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීයා අද ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස් නිලධාරියෙකු ලෙස ඔහුගේ ක්‍රියාකලාපය  නින්දිතය බවත් එය කිසිවිටෙකත්   අනුමත නොකරන බවත් ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad