වයස 80ක් වෙන චමල්ට පඩි 04ක් නැග ගන්න බෑ... ඊයේ මං ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා - ෆොන්සේකා [VIDEO] | Sarath Fonseka - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 9, 2021

වයස 80ක් වෙන චමල්ට පඩි 04ක් නැග ගන්න බෑ... ඊයේ මං ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා - ෆොන්සේකා [VIDEO] | Sarath Fonseka


වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවන් තත්වයක සිටින ඔහු තමන්ට ගහගන්න අඬගැසූ බවත් තමන් ඔහුට ගැහුවෙ නම් චමල් රාජපක්ෂ මහතා තාමත් දියවන්නාව උඩින් පියාඹන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad