ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම හදිසියේම නතර කිරීමට තීරණය කර තිබේ.
දැනට මෙරට එන්නත් කරනු ලබන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා’ එන්නත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් අනුමැතිය ලබාදී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කලේය.
මෙම එන්නත ක්‍රීඩකයන්ට ලබා දී යම් අපහසුතාවක් ඇති වූවොත් එය ටෙස්ට් තරගාවලියට ද බලපෑමක් ඇති වුණු ඇතැයි ද ඇති බව ඔහු පැවසීය.
එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බැවින් හදිසියේ ක්‍රීඩකයන් එන්නත් කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment