පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල දේශපාලඥයකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රහාරයේ කරුණු රැසක් අනාවරණය වීම සිදුවනු ඇති බවද දැනගන්නට තිබේ.
උපුටා ගැනීම : mawratanews

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment