මීගමුව වැල්ලවීදිය, කුඩාපටුව ප‍්‍රදේශයේදී මීගමුව නගරාධිපතිවරයා වන දයාන් ලංසාට පහරදීමක් සිදුව ඇති බවට පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.
එම ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ බහින් පස් වීමකින් පසුව මෙම පහු දීම සිදු ඇතැයි සදහන්ය.
නගරාධිපතිවරයා එහි එක් අයෙකුට පහර දීමෙන් පසු ඔහුගේ පුත‍්‍රයා විසින් නගරාධිපතිවරයාට මෙම පහර දීම සිදු කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද එම වාර්තා වැඩි දුරටත් කියයි.

No comments:
Post a Comment