කොරෝනා මෙන් දස ගුණයක් ප‍්‍රබල සමූලඝාතක ප‍්‍රහාරයක් ලංකාවේ - මේ වසරේ මණ 5000යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

කොරෝනා මෙන් දස ගුණයක් ප‍්‍රබල සමූලඝාතක ප‍්‍රහාරයක් ලංකාවේ - මේ වසරේ මණ 5000යි

කොරෝනා වෛරසය ඒ හේතුවෙන් වසරකට පන්සියයක් මිය යද්දී වකුගඩු රෝගයෙන් වසරකට පන්දහසක් දෙනා මිය යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

වකුගඩු රෝගීන් ප්‍රමාණය වසර 04ක් පාසා දෙගුණ වෙමින් ඇතැයි ද පුවසූ ඔහු ඒ අනුව පෙනී යන්නේ මුළු රටේම ජනතාව සමූල ඝාතනයකට ලක් කරමින් වස විස අපේ ආහාර වලට එක්වී ඇති බව යැයිද පැවසීය.

දැනට කොරෝනා වසංගතයෙන් මිය යන වැඩිම පිරිසක් බෝ නොවන රෝගවලින් පෙලෙන අය බවත කී ඔහු බෝ නොවන රෝග ඉහල ගොස් ඇත්තේ වස විස ආහාර භාවිතය නිසා යයිද කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad