ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 24, 2021

ජාතික රෝහලේ ඔක්සිජන් හොරකම් කරයි

ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරා ගත්තේයැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ කාර්ය සහායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජාතික රෝහලේම සේවකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කරන විමර්ශනයේදී මෙම සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම අනුව ඊට සම්බන්ධ තවත් සෞඛ්‍යය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad