මන්ත‍්‍රී පොකුරක් ආසන්නයි - සජිත් නිසා සියළු මන්ත‍්‍රීන්ට කොරෝනා පරික්‍ෂණ කරන්නැයි දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

මන්ත‍්‍රී පොකුරක් ආසන්නයි - සජිත් නිසා සියළු මන්ත‍්‍රීන්ට කොරෝනා පරික්‍ෂණ කරන්නැයි දන්වයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආසන්න දින කිහිපයේ සමීපව කටයුතු කල සියලු මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණ සදහා පෙනී සිටින්නැයි පාර්ලිමේන්තුව විසින් දන්වා ඇත. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඔහු සමඟ හා සමීපව කටයුතු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

ප්‍රේමදාස මහතාට සමඟ සෑතකදී සමීපව කටයුතු කරන ලද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනය සහ පරීක්ෂණ සඳහා යොමු වීමට ආරම්භ කර තිබේ.

ආසන්න දින කීපයේ දී සජිත් ප්‍රේමදාස මහතා අවිරෝධතා ඇතුළු පොදු ක්‍රියාකාරකම් ගණනාවකටම සහභාගි වී සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad