ෆේස්බුක් එකේ පෝස්ට් දාපු 100ක් ඇතුළේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ෆේස්බුක් එකේ පෝස්ට් දාපු 100ක් ඇතුළේ !

පසුගිය වසර පුරා ෆේස්බුක් යම් යම් ප්‍රකාශ පළකිරීම සම්බන්ධයෙන් තරුණයින් 100කට අධික පිරිසක් රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකොට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමනිසා මෙම තරුණයින් එකවර නිදහස් කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad