තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව තාක්ෂණික හේතු මත විසිවීමේ ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙහිදී සාකච්ජාව මෙහෙයවූ මාධ්‍යවේදියා විසින් ‘ඔබ මේ කියනු ලබන්නේ අනාවැකියක්දැයි’ විමසා සිටි විට ගම්මන්පිල මහතා කියා සිටියේ තමන්ට ඊට මුහුණ දීමේ ගැටලුවක් නොමැති නමුත් තාක්ෂණික කරුණු මත එය විසිවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවකි.


No comments:
Post a Comment