නැවේ විනාශය දරුණුයි... දැනට කැස්බෑවන් 140ක් මැරිලා... ඊයේ විතරක් 8ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

නැවේ විනාශය දරුණුයි... දැනට කැස්බෑවන් 140ක් මැරිලා... ඊයේ විතරක් 8ක්!

නැව ගිනිගත් දා සිට මේ දක්වා කැස්බෑවන් 140කට වඩා මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.
කැළණි ගග මෝය කටේ සිට කළු ගං මෝය කට දක්වා වූ කිලෝමීටර 60කට ආසන්න මුහුදු තීරයේ ඊයේ (25) දිනයේ දී පමණක්, මියගිය කැස්බෑවන් අට දෙනෙකුගේ සිරුරු හමු වී ඇති බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කොට ඇත.

මේ අනුව, එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනිගත් දා සිට මේ දක්වා මියගොස් තිබෙන කැස්බෑවන් ප‍්‍රමාණය 140 ඉක්මවා ඇතැයි පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad