ජනපති අද රෑ ජාතිය අමතන්න කලින් සජිත් නායකයන් එක්ක ඇවිත් උදෙන්ම ජාතිය අමතයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

ජනපති අද රෑ ජාතිය අමතන්න කලින් සජිත් නායකයන් එක්ක ඇවිත් උදෙන්ම ජාතිය අමතයි - (video)

ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර, ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවසීය.

තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් ඒ මහතා කීය.

මෙහිදී රට මුහුණ දෙන බරපතළ අර්බූද ගණනාවක්ද ‌විපක්ෂනායකවරයා මතු කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක සහ හර්ෂද සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad