එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
ඔහු පාර්ලිමේන්තු පැමිණීම පිළිගැනීම සිරස මාධ්‍ය ජාලය කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විශාල ප්‍රමාණයෙන් දැන්වීම් ඉදිකර තිබිණි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment