බැසිල් වෙනුවෙන් අරලියගහ මන්දිරය සූදානම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

බැසිල් වෙනුවෙන් අරලියගහ මන්දිරය සූදානම් කරයි

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව ඒමට නියමිත යයි පැවසෙන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අරලිගහ මන්දිරයේ යම් වෙනස්කම් සිදු කරමින් ඇතැයි වාර්තා වෙයි.

එහි කාර්යාල පරිශ්‍රයන්හි යම් යම් වෙනස් කිරීම් සිදු කරමින් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කලේය.

බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන සතියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ඉන් අනතුරුව ඔහු ආර්ථිකය සම්බන්ධ අමාත්‍යධූරයක වගකීම පැවරෙනු ඇති බවත් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad