දැන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම හා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමානයි - හෂාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

දැන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම හා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමානයි - හෂාන්

අද වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම එක සමාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ වත්මන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න සඳහන් කරයි. ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්නේ වෘත්තිමය ආකාරයෙන් නොවන බවත් ඔහු කියා සිටී.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු කල යුතු බව තම අදහස බවද ඒ මහතා කියා සිටියි.

ක්‍රිකට් තාක්ෂණික කමිටුව තම උද්දච්ච කම අමතක කර කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad