මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි - ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි - ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක් !

කුමන දේශපාලන මත දරුවද රටක රාජ්‍ය නායකයා අභිමානවත් හා ගෞරවණීය පුද්ගලයෙක් බවත් එය ආරක්ෂා කර දීම ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක හා උපදේශකයන්ගේ වගකීමක් බවත් ස්වර්ණවාහිනියේ නිවේදිකා තිළිණි පෙරේරා සඳහන් කරයි.

ඇය තම සමාජ ජාල මේ මේ බව සඳහන් කර තිබේ.

මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධුරය දරන්නේ ස්වර්ණවාහිනි කාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි මහතායි.


No comments:

Post a Comment

Post Bottom Ad