එංගලන්ත සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා කඩුළු රකින කීඩක නිරෝෂන් දික්වැල්ල වහාම මෙරටට කැඳවීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරන්නේ එංගලන්තයේ සංචාරක නිරතවෙන අතුරතුර ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කළමනාකරුගෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවය.
එංගලන්තයේ වීදියක සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ඔවුනට පිලිබඳව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය

No comments:
Post a Comment