රනිල් සජිත්ට කරන්න යන දේ ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

රනිල් සජිත්ට කරන්න යන දේ ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්!

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් ලබා දිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂය හැසිරෙන ආකාරය දකින විට එවැනී උපදෙස් වික්‍රමසිංහ මහතාගෙන් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඊයේ දින විපක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වෙයෙන් සභා ගර්භය මැදදී තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පා උද්ඝෝෂණයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad