ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි - චතුර අල්විස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි - චතුර අල්විස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ ජාතිය අමතමින් සිදුකරන ලද කතාවේ ප්‍රශ්නගත තත්ත්වයන් තිබූ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

අදාල විඩියෝවේ හඬ, රූප සහ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගත තැන් බොහෝමයක් එහි තිබු බවත් එම කතාව ඉතා දීර්ඝ කතාවක් බවත් ඔහු කියා සිටියේය.

‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ එහි තිබූ තාක්ෂණික දෝෂයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ඉදිරියේදී අවධානය යොමු කර ඇතැයි බලාපොරොත්තු වන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad