ගම්මන්පිල ගෑස් මිල කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 26, 2021

ගම්මන්පිල ගෑස් මිල කමිටුවෙන් ඉල්ලා අස්වෙයි..

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෑස් මිල තීරණය කිරීම සදහා පත් කරන ලද අමාත්‍ය උප කමිටුවෙන් ඉල්ලා අස් වී තිබේ. මෙම තීරණයට හේතුව වී ඇත්තේ ගෑස් මිල තීරණයට සහභාගී වුවහොත් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වවල ප්‍රහාරයට ඔහු ඉලක්ක වීමය.

ඉන්ධින මිල වැඩිකලේ රජයේ පොදු තීරණය අනුව වුවද ආණ්ඩුවේම පිරිස් විසින් පහරදීම හේතුවෙන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට අමාත්‍යවරයා තීන්දු කර ඇත.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් මේ බව කැබිනට් මණ්ඩලයටද වාර්තා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad